Wednesday 7 January 2009



රේන්දයක් සහිත, රෝස සහ දම් පැහැ සායට, එහි දම් පැහැය ම ඇති, යට කොටස නෙට් රෙද්දෙන් නිමවා ඇති බ්ලවුසයක් නිර්මාණය කර ඇත.

මෙය වඩාත් ‍ගැලපෙන්නේ දිවා කාලවයෙ හො සවස් කාලයෙ ගමන්වලට යි.

This casual purple blouse dressed for a pink and purple skirt is designed for day time or for the evening.

Tuesday 6 January 2009

සාමාන්‍ය ගමනට විලාසිතා


සාමාන්‍ය ගමන් වලට සරල විලාසිතා මම තොරගෙන තියෙනවා.
මෙ වගෙ විලාසිතාවක් ගොඩාක් පහසුයි‍.
මෙය දවල් කාලයෙ ගමනකට ව‍ඩාත් සුදුසුයි.

මෙවැනි මොස්තර සහිත අත් දිග බ්ලවුසයකට,
එහි ඇති පාටින් ම දිග කලිසමක් ඇදිමෙන්
වඩාත් කැපිපෙනෙයි‍.

බ්ලවුසයෙ පාටින් ම ‍පාවහන් හෝ කලිසමෙහි පාටින්
පාවහන් පැලදිමට හැක‍.

A printed blouse with tightly fitted pair of jeans,
as casual wear for daytime. Simple colours mixed together,
for an attractive outfit.

Monday 5 January 2009

විශ්ව ගම්මානයට නෙෂි ගෙන් විලාසිතා



අද විලාසිතා ගැන තරුණ තරුණියන් ගෙ තියෙන උනන්දුව නිසාත්,
විලාසිතා ගැන මගෙ කැමැත්ත නිසාත්
මේ වගෙ බ්ලොග් එකක් නිර්මාණය කරන්න හිතුනා‍.
විලාසිතා ගැන ම‍ට සිතෙන දේ ඔයාල‍ට ඉදිරිපත් කර,
ඔයාලාගෙ අදහස් දැනගන්න මම කැමතියි.
ඉස්සරහටත් මෙ වගෙ නිර්මාණ ඉදිරිපත් කරන්න මම බලාපො‍රොත්තු වෙනවා‍.