Friday 10 July 2009


අත් රහිත සුදු කොට ගවුමට, අැගට තද වෙන ලෙස කලිසම, දවල් කාලයෙ උත්සව අවස්ථාවකට වඩාත් සුදුසු යි.
මෙයට ගවුමෙ හි යොදා අැති වර්ණෙයෙන් ම බුට් සපත්තු පැලද අැත.
The white puffed up short frock is topped to a grey tight fitting pants for a day time party.
The boots and less jewellery is matched with the colour of the frock.

Sunday 14 June 2009


මෙවැනි තද පාටන් රාත්‍රි කාලයෙ සාද සදහා සුදුසු වන ලෙස නිර්මාණය කර අැත.
කළු සහ රිදි පැහැ මිශ්‍ර කර අැති මෙයට අවශ්‍ය ලෙස තවත් රිදි පැහැය එක් කර ගත හැක.
This costume is designed for night time , adorned with silver on a black skirt and blouse.
A low dressed silver belt added for extra glamour.

Saturday 13 June 2009

Party wear


දිවා කාලයෙ පැවැත් වෙන චාම් උත්සවයකට, වඩාත් ම විසිතුරු නොවන අාකාරයට නිර්මාණය කර අැත.




සුදු රෙද්දෙන් මසා අැති මෙයට රිදි පාටින් වැඩ දමා අැත.



A simple idea for a simple daytime celebration.




White and silver brings out more of the simplicity within the design.

Party wear


උත්සව අවස්ථා සදහා නිර්මාණය කර අැති මෙය වඩාත් සුදුසු වන්නෙ දිවා කාලයටයි.
උස මෙන් ම පළල් උරහිසක් අැති යුවතියකට වඩාත් සුදුසු යි.
This light coloured party costume is designed for a tall and fashionable lady with less amount of accessories.
This is suitable for daytime when the colours are taken into consideration.


තරමක් වෙනස් අාකාරයට, සරළ ලෙස වර්ණ යොදා කරන ලද නිර්මාණයකි.

මෙයද වඩාත් සුදුසු වන්නෙ උස යුවතිවකටයි.

අඩි උස පාවහන් මගින් තවත් හොද පෙනුමක් ලබා දේ.

This kind of office wear is more suitable for young and tall women with good posture.

The use of limited colour brings out the elegant style within the creation.

Office wear


රාජකාරි ගමන් සදහා ගැලපෙන අාකාරයට චාම් ව නිර්මාණය කර අැත.
මෙය වඩාත් සුදුසු වන්නෙ සාමාන්‍යයෙන් උස යුවතියකටයි.
This elegant office wear is designed as simple as possible for a tall lady.
Simple colours used in a simple design.

Friday 12 June 2009


මෙයද සාමාන්‍ය ගමන් සදහා නිර්මානය කර අැත, මුද්‍රිත රෙද්දෙන් නිමවා අැති දිග සායෙ තනි පාටින් ම බ්ලවුසය නිමවා අැත. සුදුසු ලෙස හිස් වැසුමක්ද යොදාගත හැක.
This outfit too is designed for casual wear, the largely printed long skirt carries the plain colours of the top. A girly hat could be used as suitable.