දිවා කාලයෙ පැවැත් වෙන චාම් උත්සවයකට, වඩාත් ම විසිතුරු නොවන අාකාරයට නිර්මාණය කර අැත.
සුදු රෙද්දෙන් මසා අැති මෙයට රිදි පාටින් වැඩ දමා අැත.
A simple idea for a simple daytime celebration.
White and silver brings out more of the simplicity within the design.
ලස්සනයි නංගියෝ... මේකේ නෙක් ඩිසයින් එක වෙනස් කලොත් හොදයි වගේ හිතෙනවා..
ReplyDelete