මෙවැනි තද පාටන් රාත්‍රි කාලයෙ සාද සදහා සුදුසු වන ලෙස නිර්මාණය කර අැත.
කළු සහ රිදි පැහැ මිශ්‍ර කර අැති මෙයට අවශ්‍ය ලෙස තවත් රිදි පැහැය එක් කර ගත හැක.
This costume is designed for night time , adorned with silver on a black skirt and blouse.
A low dressed silver belt added for extra glamour.