Wednesday, 7 January 2009
Tuesday, 6 January 2009
සාමාන්‍ය ගමනට විලාසිතා
සාමාන්‍ය ගමන් වලට සරල විලාසිතා මම තොරගෙන තියෙනවා.
මෙ වගෙ විලාසිතාවක් ගොඩාක් පහසුයි.
මෙය දවල් කාලයෙ ගමනකට වඩාත් සුදුසුයි.
මෙවැනි මොස්තර සහිත අත් දිග බ්ලවුසයකට,
එහි ඇති පාටින් ම දිග කලිසමක් ඇදිමෙන්
වඩාත් කැපිපෙනෙයි.
බ්ලවුසයෙ පාටින් ම පාවහන් හෝ කලිසමෙහි පාටින්
පාවහන් පැලදිමට හැක.
A printed blouse with tightly fitted pair of jeans,
as casual wear for daytime. Simple colours mixed together,
for an attractive outfit.
Monday, 5 January 2009
විශ්ව ගම්මානයට නෙෂි ගෙන් විලාසිතා
Subscribe to:
Posts (Atom)