
සාමාන්‍ය ගමන් වලට සරල විලාසිතා මම තොරගෙන තියෙනවා.
මෙ වගෙ විලාසිතාවක් ගොඩාක් පහසුයි.
මෙය දවල් කාලයෙ ගමනකට වඩාත් සුදුසුයි.
මෙවැනි මොස්තර සහිත අත් දිග බ්ලවුසයකට,
එහි ඇති පාටින් ම දිග කලිසමක් ඇදිමෙන්
වඩාත් කැපිපෙනෙයි.
බ්ලවුසයෙ පාටින් ම පාවහන් හෝ කලිසමෙහි පාටින්
පාවහන් පැලදිමට හැක.
A printed blouse with tightly fitted pair of jeans,
as casual wear for daytime. Simple colours mixed together,
for an attractive outfit.
call Cahrika 011 2 713647 She is a dress Designer...and try to hand loom...
ReplyDeletePrya