Monday 5 January 2009

විශ්ව ගම්මානයට නෙෂි ගෙන් විලාසිතා



අද විලාසිතා ගැන තරුණ තරුණියන් ගෙ තියෙන උනන්දුව නිසාත්,
විලාසිතා ගැන මගෙ කැමැත්ත නිසාත්
මේ වගෙ බ්ලොග් එකක් නිර්මාණය කරන්න හිතුනා‍.
විලාසිතා ගැන ම‍ට සිතෙන දේ ඔයාල‍ට ඉදිරිපත් කර,
ඔයාලාගෙ අදහස් දැනගන්න මම කැමතියි.
ඉස්සරහටත් මෙ වගෙ නිර්මාණ ඉදිරිපත් කරන්න මම බලාපො‍රොත්තු වෙනවා‍.

1 comment:

  1. ආයුබෝවන්!

    මේ බ්ලොග් අඩවිය දැන් දැක්කේ... හැබැයි මට ප්‍රයෝජනවත් ලිපි නම් තාම නෑ වගේ... :P

    පුළුවන් නම් දිග වරලසක් තියෙන රොක් ටයිප් එකේ ජෙන්ට්ල්මෑන් කෙනෙකුට හරියන විලාසිතා ගැනත් ලියන්න.

    දිගටම ලියන්න. ජය!

    ReplyDelete