Friday 12 June 2009


මෙයද සාමාන්‍ය ගමන් සදහා නිර්මානය කර අැත, මුද්‍රිත රෙද්දෙන් නිමවා අැති දිග සායෙ තනි පාටින් ම බ්ලවුසය නිමවා අැත. සුදුසු ලෙස හිස් වැසුමක්ද යොදාගත හැක.
This outfit too is designed for casual wear, the largely printed long skirt carries the plain colours of the top. A girly hat could be used as suitable.

1 comment:

  1. වැඩෙ නම් එළ,
    බැරිද කොල්ලන්ටත් ඔය පැසොන් පාරක් දාන්න
    අපිත් කැමතියි ලස්සනට ඇදලා කරලා ඉන්න

    ReplyDelete